My Blog List

dshgsdfgsjk

shjskjsjlsjs

Search This Blog

Pages

Powered By Blogger

Friday, July 2, 2010

පරිසර දූෂණයේ බලපෑම් (මිනිසාගේ සෞඛ්‍යය)
Wikipedia වෙතින්
වෙත පනින්න: සංචලනය, ගවේෂණය

අහිතකර වායුගෝලීය තත්වයන්(දුෂණයවු) මිනිසා ඇතුළු ජීවීන්ගේ මරණයට හේතු කාරක විය හැක. ඕසෝන් වායුව නිසා සිදුවන දූෂණය දී ශ්වසන පද්ධතියේ රෝග , හෘර්ද වාහිණී අවහිරතාව, උගුරේ ඉදිමුම් පපුවේ වේදනා සහ සංකූලතාවලට හේතු වේ. සංවර්ධනය වෙමින් පවතින රටවල පානීය ජලය පිරිසිදු නොකිරීමේ හේතුවෙන් (මළ මුත්‍රා මුසුවී) සිදුවන ජලය විෂවීම නිසා දිනකට දළ වශයෙන් 14,000 පමණ මරණ සිදුවේ යැයි ගණන් බලා තිබේ. තෙල් මුසුවීම නිසා සමේ තුවාල සහ දද කුෂ්ඨ සෑදීමට හේතු වේ. ශබ්ද දූෂණය මගින් ශ්‍රවණාබාධිත වීම්, අධි රුධිර පීඩනය, ආතතිය සහ නින්දට බාධා ඇතිවීම් සිදු වේ.


[සංස්කරණය] පරිසර පද්ධති

* • සල්පර් ඩයොක්සයිඩ් සහ නයිට්‍රජන් ඔක්සයිඩවලින් අම්ල වැසි නිර්මාණය විය හැකි අතර එමගින් පසෙහි pH අගය අඩු විය හැක.
* • පස නිසරු සහ පැළ සඳහා නුසුදුසු බවට පත්වීමට හැක. මෙය ආහාර ජාලයේ අනෙකුත් ජීවීන්ටද බලපෑමට හැක.
* • ශාකවල ප්‍රභාසංස්ලේෂණයට අවශ්‍යවන හිරු එළිය ලබා ගැනීම ධූම වළාවන් නිසා අඩුවිය හැක.
* • ආක්‍රමණශීලී ජීවී විශේෂවලට දේශීය විශේෂ සමග තරග කිරීමෙන් ජෛව විවිධත්වය අඩු කළ හැක. ආක්‍රමණශීලී ශාකවලට පස්වලට රසායනිකයන් එක් කරමින් පස වෙනස් කිරීමට ජෛව අණු බෙදාහරින අතර ඉන් පරිසර හානි සිදුවේ. එමගින් ස්වමද්ශීය ශාකවල තරගකාරිත්වය අඩු කරයි.
* • ජෛව විශාලනය- විෂ ද්‍රව්‍යය ආහාර දාම ඔස්සේ ගමන් කර ඉහල යැපුම් මට්ටම් වල දී සාන්ද්‍රනයේ අධික වැඩ්වීමක් සිදුවේ.

No comments:

Post a Comment